skip to main |
skip to sidebar
මිනිස්සුට යා හැකි ඩ්‍රෝන් යානා
මෙම ඩ්‍රෝන් යානාව අනෙකුත් ඩ්‍රෝන් වලට වඩා සුවිශේෂී වන්නේ මෙහි මිනිසුන්ට යා හැකි නිසාය. මෙය මෙම වර්ශයේ නිර්මානය වූ විශිෂ්ට නව තක්ෂනික යන්ත්‍රයකි. මෙමගින් අද ලෝකයේ බොහෝ දෙනා අපහසුතාවකට පත්ව තිබූ වාහන තදබදයට හොද නිදසුනකි.මෙම යානා අනගතයේ විප්ලවීය වෙනසක් සිදුකරනු ඇත.
මේ වේඩිඕ එකත් බලන්නකෝ
comment එකක් දාලම යන්න!
:d මෙ මගේ පලමු පොස්ට් එක අවුලක් නෑනෙ?
ReplyDelete